Gallery

COUNCIL SECRETARIAT

SABARAGAMUWA PROVINCIAL COUNCIL

 

හිටපු සභා ලේකම් පාලිත නානායක්කාර මහතා වෙනුවෙන් සභා ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය පැවැත් වූ සමුගැනිමේ සාදයේ විශේෂ අවස්ථා

Farewell party held for the former council secretary, Mr.palitha nanayakkara

முன்னால் சபைச் செயலாளர் பாலித நாநயக்கார அவர்களுக்காக சபைச் செயலகத்தின் பணிக்குழாத்தினால் ஏற்பாடு செய்யப்பட்டிருந்த பிரியாவிடை நிகழ்வின் விசேட அம்சங்கள்.

2020.02.04 දින රක්වාන තැපැල් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ දීප ව්‍යාප්ත රාජ්‍ය සේවා ක්‍රිකට් තරඟාවලියේ ශුරතාවය දිනා ගැනීමට සබරගමු පළාත් සභා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.රක්වාන රත්නාලෝක විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 20කට අධික ප්‍රමාණයක් සහභාගි විය. අවසන් මහ තරගයේ දී තියුණු ජයග්‍රහණයක් ලබන්නට සබරගමු පළාත් සභා ක්‍රිකට් කණ්ඩායම සමත් වූයේ තරඟාවලිය සංවිධානය කරනු ලැබූ රක්වාන තැපැල් කාර්යාලීය කණ්ඩායම අනුශුරයන් කරමිනි..සබරගමු පළාත් ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් පළාත් සභාවේදී පිළිගනු ලැබීය. මෙම අවස්ථාවට ඔවුනට සුභ පැතීම සඳහා ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් හා නිලධාරි මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
Sabaragamuwa Provincial Council Cricket Team won the island wide Public Service Cricket Tournament organized by the Rakwana Post Office on 04.02.2013.
ரக்வானா தபால் அலுவலகம் 04.02.2013 அன்று ஏற்பாடு செய்த தீவு அளவிலான பொது சேவை கிரிக்கெட் போட்டியில் சபராகமுவ மாகாண சபை கிரிக்கெட் அணி வெற்றி பெற்றது.

සබරගමුව පළාත් අභිනව ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා පිළිගැනිම සඳහා සංවිධානය කරන ලද උත්සවයේ විවිධ අවස්ථා
சபரகமுவ மாகாண புதிய ஆளுநர் கௌரவ டிகிரி கொப்பேகடுவ அவர்களை வரவேற்பதற்காக ஒழுங்கமைக்கப்பட்ட வைபவத்தின் சில சந்தர்ப்பங்கள்.
Various occasions of the ceremony organized to welcome the new governor of the Sabaragamuwa Province Hon.Tikiri Kobbekaduwa